28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsභූමිතෙල් මිල සංශෝධනය කෙරේ

භූමිතෙල් මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වනු ඇති.

භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක්.

එමෙන්ම ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද දැනුම් දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය අනුව කටයුතු කරන බවයි