27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ

එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව වජිර අබේගුණවර්ධන මහතා පැවසීය.