29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොවිඩ්-19 වලට සමාන වෛරසයක් චීනයෙන්

කොවිඩ්-19 වලට සමාන වෛරසයක් චීනයෙන්

කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු, චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.
උණ රෝග ලක්ෂණ ඇති කරන එම වෛරසය “Human Metapneumovirus” හෙවත් HMPV ලෙස හඳුන්වා ඇත.

මෙම වෛරසය චීනයේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර, රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති බව වාර්තා වේ. HMPV වෛරසය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බවත්, එය Covid-19 වැනි රෝග ලක්ෂණ සමඟ සමාන බවත් සඳහන් වේ.

චීනයේ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය දැඩි නිරීක්ෂණයට ලක්කර ඇති බව ද වාර්තා වේ.