31 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ – රෙජී රණතුංග විද්‍යාලය අසළ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවීතක්‍ෂය පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සදහන් කර සිටියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට යි.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේවන විට විමර්ශනයක් ක්‍රියාත්මක බව මිනුවන්ගොඩ පොලීසිය සදහන් කළේය.