23.9 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතඹුත්තේගම අද උදැසන සිදුවු අවාසනාවන්ත සිදුවීම

තඹුත්තේගම අද උදැසන සිදුවු අවාසනාවන්ත සිදුවීම

තඹුත්තේගම පොලිස් වසමේ සිදුවූ දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 2025.02.19 වන දින අළුයම් කාලයේ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.