― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාට සී.අයි.ඩියෙන් පනින්න උදව් කළ පී.සී මාට්ටු

හරක් කටාට සී.අයි.ඩියෙන් පනින්න උදව් කළ පී.සී මාට්ටු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට මත් මිශ්‍ර කිරි ටොපි ලබා දී මහා පරිමාණ සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාට පලායාම සඳහා සිදුකළ සැලසුම අසාර්ථක වීමෙන් අනතුරුව පලා ගිය පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සිව් දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ පොලිස් කොස්තාපල් රවිදු සන්ධිප නිලධාරියාය.

අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.