27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක් නිකුත්වෙයි

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක් නිකුත්වෙයි

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නව ධුර කාලය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇත. ඒ අනුව මහා නගර සභා 27ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 274ක සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි 02 වන දින සිට ක්‍රියාත්මක වන බව දන්වා තිබේ.

මෙම නියමය කර ඇත්තේ මහා නගර සභා ආඥාපනතේ (252 වන අධිකාරය) 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ ලැබී ඇති බලතල අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසිනි.