28.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට

නීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නව සභාපතිවරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ, සංගමයේ නිලවරණය මේ මස 19 වැනිදා පැවැත්වීම වළක්වාලමින් නව නාමයෝජනා කැඳවීමක් සිදු කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුවක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.