26 C
Colombo
Thursday, May 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහා රෑ අනඟ රැගුම් පැන්වන්න හැඳූ පොලිස් නිලධාරියා හොඳට සලකයි

මහා රෑ අනඟ රැගුම් පැන්වන්න හැඳූ පොලිස් නිලධාරියා හොඳට සලකයි

කුරුණෑගල, ගැට්ටුවාන ප්‍රදේශයේ නිවසක ජනේලයකින් එම නිවස තුළට එබිකම් කළ පුද්ගලයෙකු එම නිවැසියන් විසින් කණුවක බැඳ පහරදී තිබෙනවා.

ඔහු කුරුණෑගල පොලිසියට අනුයුත්ක නිලධාරියෙකු බවයි පැවසෙන්නේ.

ඔහුව අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.