31.7 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයි

දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයි

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමි ව තිබෙනවා.

අද (10) පෙරවරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් ව දුම්බර බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙනවිත්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ විත්තිකරු හට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන බවයි.