30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑස්.එම්. චන්ද්‍රසේනට පිටතින් ආහාර බෑ

එස්.එම්. චන්ද්‍රසේනට පිටතින් ආහාර බෑ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර ගෙනදීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවූවකුට පිටතින් ආහාර ගෙන ඒමට ඉල්ලීමක් කළ යුත්තේ එම රැඳවූවාගේ පවුලේ සාමාජිකයකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ චන්ද්‍රසේන මහතාගේ හිටපු ලේකම්වරයකු විසිනි. එබැවින් එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.