― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහේෂි විජේරත්නගේ දියණිය ඇතුළට දැමූ ඇත්තම හේතුව

මහේෂි විජේරත්නගේ දියණිය ඇතුළට දැමූ ඇත්තම හේතුව

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය (07දා) දින අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීමේ සිදුවීමක් පසුගියදා 04දා වාර්තා විය.