30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුව කුඩු මර්දනයට කුඩු මුදලාලිගෙන් යෝජනා ගන්නවා

ආණ්ඩුව කුඩු මර්දනයට කුඩු මුදලාලිගෙන් යෝජනා ගන්නවා

අධ්‍යාපනය ගොඩනැගීම සඳහා ටියුෂන් ගුරුවරුන්ගෙන් යෝජනා ගැනීම කුඩු මර්දනයට කුඩු මුදලාලිගෙන් යෝජනා ගැනීම වැන්නක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

දේවසිරි මහතා මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෑත කාලීනව දක්වන ලද අදහස් බොහොමයක් දැඩි ආන්දෝලනයට ලක්විය.