30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපි ණය ගෙව්වේ අඩයි…අඩක් කියන්නේ භාගයක් නෙමෙයි කොටහක්

අපි ණය ගෙව්වේ අඩයි…අඩක් කියන්නේ භාගයක් නෙමෙයි කොටහක්

තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි. එහි දී වැඩසටහනේ පූරක කළිඳු කරුණාරත්න විමසා සිටියේ අඩක් යනු භාගයක් නොවෙද යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් ඇමති ජයකොඩි “නැහැනෙ අපි ගණන් ඉගෙන ගත් මිනිස්සු නිසා කියන්නේ. අඩක් කියන්නේ සීයෙන් එකක් වෙන්නත් පුළුවන්. 250න් එකක් වෙන්නත් පුළුවන්.”