29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුවට ගේමක් දෙන්න ජී.එල් පීරිස් පෙරමුණ ගනී

ආණ්ඩුවට ගේමක් දෙන්න ජී.එල් පීරිස් පෙරමුණ ගනී

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවක් ඇතිකරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට සැලසුම් කර ඇත.

විපක්ෂ දේශපාලන නියෝජිතයින් පවසන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.