31 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකුවෙන් විශේෂ නිර්දේශයක්

ලෝක බැංකුවෙන් විශේෂ නිර්දේශයක්

ආර්ථික ස්ථාවරත්වය සහ දිගුකාලීන වර්ධනය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යාවශ්‍ය බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දේශීය ආර්ථික විද්‍යාඥ Richard Walker සඳහන් කළේ රජය විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නව ජවයක් ලබා දිය යුතු බවයි.

රේගු පරිපාලනය වැඩිදියුණු කිරීම, අමතර තීරුබදු ප්‍රතිසංස්කරණය සහ ආයෝජන නීති රාමුව නවීකරණය ඔහු විශේෂයෙන්ම අවධාරණය කර තිබේ.