30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල

අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.23ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 299.00 – රු. 306.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 296.21 – රු. 306.42

කොමර්ෂල් බැංකුව – රු. 297.04 – රු. 305.50

සම්පත් බැංකුව – රු. 299.25 – රු. 305.75

අමානා බැංකුව – රු. 300.55 – රු. 305.10