28.2 C
Colombo
Wednesday, April 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්ස බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකථන

බූස්ස බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකථන

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකථන 14ක් සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් (27) පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව තිබෙනවා.