27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ (27) මස්කෙළිය  පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු‍ 44ක් වන බ්‍රවුන්ස්වික් වත්ත, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.