2026 වසර සඳහා වන අය – වැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අය – වැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිදු කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (7) දිනයේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.


