30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදයාසිරිට ආයෙ එන්න පුළුවන් - හැබැයි තනතුරු නෑ

දයාසිරිට ආයෙ එන්න පුළුවන් – හැබැයි තනතුරු නෑ

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (24) පෙරවරුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදීය.

දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කළේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි හෙයින් කල් තියා ඒවාට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික් සංවිධායකවරුන්ට වැඩිදුරටත් සඳහන් කළේය.