― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeVideoකාර් එක මෙහෙම මූණට ආවා.. මම වමට ෆුල් කැපුවා..

කාර් එක මෙහෙම මූණට ආවා.. මම වමට ෆුල් කැපුවා..

පොළොන්නරුව හිඟුරක්ගොඩ හතමුන ප්‍රධාන මාර්ගයේ හතමුන ළමා නිවාසය ඉදිරිපිට දී අද අලුයම එකයි තිහට පමණ.කුරුණෑගල සිට පොළොන්නරුව ඇතුමල් පිටිය බලා ධාවනය වූ ලොරි රථයක්.අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් සහිත විදුලි කනුවක ගැටීමෙන් එම පද්ධතිය සම්පූර්ණයෙන්ම බිමට ඇද වැටී ඇති අතර මෙම හේතුවෙන් නිවාස දාහසකට පමණ ප්‍රමාණයකට විදුලිය ඇනහිට ඇති අතර.මෙම මාරාන්තික අනතුරෙන් කිසිදු පුද්ගලයකුට අනතුරක් සිදුවී නොමැත .ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් ලොරි රථයේ ගැටීම වළකාලීමට මට රියදුරුවරයා විසින් ලොරිය මාර්ගයෙන් ඉවතට ගැනීමේදී මෙම අධි බලති, විදුලි රැහැන් කණුවේ ගැටී අනතුර සිදුවී ඇත මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලිසියේ රථවාහන අංශය මගින් සිදුකරනු ලබයි.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News