25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

අභිමානවත් විදුහල්පති සේවයක් ගොඩනැගීම සඳහා සැවොම එක්වෙමු යන තේමාවෙන් විදුහල්පති සේවා සංගමය විසින් අද (12) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ උසස් වීම් සහ වැටුප් විෂමතාව වහා විසදා දෙන ලෙසත්, මාණ්ඩලික සේවයේ දීමනා ලබාදෙන ලෙසත්, දරුවන්ගේ පාසල් උපකරණ මිල වහම අඩුකරන ලෙසත් යන ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මොවුන් විරෝධතාවයේ තිරතව තිබුණා.