24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ඉක්මවූ වැසි ද ඇති විය බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි.

අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.