28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගීතාට හා ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධුර?

ගීතාට හා ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධුර?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය එක් මන්ත්‍රීවරියකට ලබා දීමට නියමිත අතර දිලුම් අමුණුගම ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පත් කිරීමට නියමිතව ඇත.