25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedයල කන්නයේ පොහොර සහනාධාරය අද සිට

යල කන්නයේ පොහොර සහනාධාරය අද සිට

යල කන්නයේ පොහොර සහනාධාරයට අදාළ මුදල් අද (07) සිට ගොවි ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද සිට අදාළ මුදල් ගිණුම්වලට බැර කිරීම ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.