30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී ඇති බවයි.

එය 9.6%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.