28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් වෙනත් මර්දන පනත් ගෙන නොඑන ලෙසත් බල කරමින් මාර්තු 22 දින සම අයිතිය ව්‍යාපාරය බොරැල්ල, එන්. එම්. පෙරේරා ශ්‍රවණාගාරයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කරන ලදී.

May be an image of 2 people
No photo description available.May be an image of 2 people and text that says 'பயங்கரவ தடுப்புச் சட் சம்பூர்ண ත්‍රස්තවාදය නය කිරීමේ පනත පූර්ණයෙන්ම අහෝසි කරනු!'May be an image of 1 personMay be an image of 4 people and people standingMay be an image of 8 people and people standingMay be an image of 1 person and standing