28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගම්මන්පිලගෙන් ආණ්ඩුවට රතු එළි

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට රතු එළි

ආණ්ඩුව යන මග නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සරල බහුතරය අහිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ආණ්ඩුව යන මග වැරදියි කිියලා පිළි අරගෙන එය නිවැරදි කර ගන්න කඩිනම් පියවර ගත්තේ නැත්නම් මාර්තු මාසයේ 4 වැනිදා මම කිව්වා වගේ ආණ්ඩුවට නුදුරු අනාගතයේදීම පාර්ලිිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය අහිමි වීමේ අවධානමක් තිබෙනවා.

ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා.”