27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialලංකාවේ විරෝධතාවලට ඇනොනිමස් හැකර්වරුන්ගේ සහාය

ලංකාවේ විරෝධතාවලට ඇනොනිමස් හැකර්වරුන්ගේ සහාය

මේ දිනවල මුහුණුපොත පුරාවටම කතාබහට ලක්වන ආණ්ඩු විරෝධය පිළිබඳ අප අමුතුවෙන් ඔබ දැනුවත් කළ යුතු නැහැ. ඉතින් අපි ඔබට කියන්න යන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයට තුඩුදුන් කණ්ඩායමක් පිළිබඳවයි.

ඔවුන් නමින් ඇනොනිමස් හැකර් කණ්ඩායමයි. ඔවුන් ලංකාවේ මෙම විරෝධතාවය පිළිබද ට්විටර් පණිවිඩයක්ද නිකුත් කොට තිබෙනවා. අපි බලා සිටිමු ඔවුන් මොන ආකාරයක දෙයක් ලංකාව වෙනුවෙන් සිදු කරාවිද කියා.