― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැති ඇමතිවරුන් 31ක් ආණ්ඩුවෙන් ගැලවෙයි!

මැති ඇමතිවරුන් 31ක් ආණ්ඩුවෙන් ගැලවෙයි!

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31ක් වහාම රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ උදෑසන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාද ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මේ අතර තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31ක් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ සඳහා තවත් අමාත්‍යවරුන්ගේ සහාය ලබාගැනීමට සාකච්ඡා කරමින් පවතී.