26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබන්දුලගේ කතාවට පාර්ලිමේන්තුවේදී බාධා

බන්දුලගේ කතාවට පාර්ලිමේන්තුවේදී බාධා

අද (06) පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වන අවස්ථාවේදී විපක්ෂය විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත වූ අතර සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස උස්හඩින් ප්‍රකාශ කළේය.

මේ හෙඋතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇතිවීම නිසා සභාවේ කටයුතු විනාඩි 35කට අත්හිටුවීමට කතානායකවරයා කටයුතු කළේය.