― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමති මණ්ඩලය දිවුරුම් දීම පස්සට යයි?

ඇමති මණ්ඩලය දිවුරුම් දීම පස්සට යයි?

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (11) සිදුනොවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බොහෝවිට හෙට (12) දිනයේදී හෝ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව ඇමති මණ්ඩලය පත්කරනු ඇති බව එම දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ජාවක් අද (11) සිදුකිරීමට නියමිතව ඇති අතර තරුණ දේශපාලඥයින්ට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතාවක් ලැබෙන බවත් එම දේශපාලන ආරංචිමාර්ග පවසයි.