28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialවිවාහ මංගල්‍යය දා අරගල භූමියට ආ අපූරු යුවළ

විවාහ මංගල්‍යය දා අරගල භූමියට ආ අපූරු යුවළ

ඊයේ අන්තර්ජාලය පුරා හරි අපූරු ඡායාරූප පෙළක් සංසරණය වුණා. විවාහ වී සුළු මොහොතකට පසු ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගල භූමියට හරි අපූරු යුවළක් පැමිණ සිටියා.
විවාහ වී සුළු මොහොතකට පසු අරගල භූමියට එන්නට තරම් ඔවුන් දෙදෙනාට කොතරම් හයිය කොන්දක් තිබෙනවා ඇත්ද? මේ රට ගැන කොතරම් කැක්කුමක් ඇත්ද?

කෙසේ නමුත් ඔබ දෙපළට සුබ මංගලම්..