ගාලුමුවදොර ජන අරගලයට පැමිණ අදහස් දැක්වූ පොලිස් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
මෙම නිලධාරියා කුට්ටිගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන සැරයන් ඩබ්ලිව් එම් අමරදාස බවට අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ මොහු අවස්ථා ගණනාවකදීම නිති විරෝධි සිදුවීම්වලට වරදකරුවෙකු වූ නිලධාරියෙකු බවයි.
පොලිස් නිවේදනය පහතින්…