ආණ්ඩුව පලවා හැරීම සඳහා නියමිත වෙලාවට විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය ජයග්‍රහණය කිරීම සදහා 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
වත්මන් රාජපක්ෂ ආණ්ඩුව රට නැත්තටම නැති කළ බවත් ජනාධිපති ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ සදහන් පරිදි විස්වාසභංගක් ගෙන එමට හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.