― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialඅරගලයට සහය දෙන්න බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා දිවයිනට

අරගලයට සහය දෙන්න බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා දිවයිනට

2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර අද (18) මෙරටට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ගාලු මුවදොර විරෝධතාවට සහය පළ කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.