තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් ඊයේ (18) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය ඩයනා ගමගේට, අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය සීතා අරඹේපොළට හා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ධුරයට විජිත බේරුගොඩ පත් කර තිබේ.