26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalහැංගිලා ඉඳලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න - අනුර ප්‍රියදර්ශන...

හැංගිලා ඉඳලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න – අනුර ප්‍රියදර්ශන යාපා

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා.

රට බාර දෙන්න මේ පාර්ලිමේන්තුවට..
මොකක්ද මේ කරන්නේ.. රටම ගිනි තියනවා.. අපි මේක අනුමත කරන්නේ නෑ..
හැංගිලා ඉදලා මේක විසඳන්න බෑ.. එළියට ඇවිත් මේක විසඳන්න.
මේ ආණ්ඩුවට ඥාණය පහළ වේවා කියලා මම කියනවා.