පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිදවැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
තවද ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් වෙබ් අඩවියක් සහ පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති කළ පුද්ගලයන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙබ් අඩවිද බිදවැටීමකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් හුවමාරු වෙමින් තිබෙනවා.
Anonymous හැකර්වරුන් විසින් අපේ රටේ දූෂිත පුද්ගලයන්ගේ සහ දේශපාලඥයන්ගේ දත්ත හෙළි කරන බවටද පුවත් පසුගිය කාලය පුරාම හුවමාරු වුණා.
කෙසේ වුවත් මෙහි සත්‍යතාවයක් නොමති බවයි අප කල සොයා බැලීමකදී අනාවරණය වුණේ. පහත සදහන් සමාජ මාධ්‍ය යේ හුවමාරු වන පෝස්ට් හැකර්වරුන්ගේ නිල පිටුවල සදහන් නොවූ ඒවාද වනවා..
-