― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා කතානායක අතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා කතානායක අතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා කිහිපයක් ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ අදාළ සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, සමගි ජන බලවේගය සහ ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා යෝජනා භාරදී තිබේ.