21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසතියෙන් ගේනවා කිව්ව විශ්වාසභංගය කෝ?

සතියෙන් ගේනවා කිව්ව විශ්වාසභංගය කෝ?

සමගි ජන බලවේගය සතියකින් ඉදිරිපත් කරනවා යැයි පැවසූ විශ්වාසභංගය තවමත් ඉදිරිපත් වී නැතැයි දිනෙෂ් ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ එසේ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තරම් විපක්ෂය ශක්තිමත් නැති බවයි.