― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialකපුටු දිනය දා බැසිල් 71 වැනි උපන්දිනය සමරයි

කපුටු දිනය දා බැසිල් 71 වැනි උපන්දිනය සමරයි

බැසිල් රාජපක්ෂගේ 71 වැනි උපන්දිනය අදට යෙදී තිබේ.

ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු මුදල් අමාත්‍යවරයෙකි. බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හා ඇමරිකානු පුරවැසිභාවය සහිත දේශපාලනඥයෙකි.

ඔහු ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ සහ චමල් රාජපක්ෂගේ සොහොයුරෙකුද වේ.

2005-2010 කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කළ අතර 2007දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය.

විශේෂිතම කරුණ නම් ජාත්‍යන්තර කපුටන් අගය කිරීමේ දිනයත් අදට යෙදී තිබීමයි. පසුගිය කාලයේදී බැසිල් රාජපක්ෂ සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී ‘කටුටාස් හිට් ද ප්ලේන්’ යනුවෙන් කළ ප්‍රකාශයක් නිසා බැසිල් රාජපක්ෂ සමාජ මාධ්‍ය පුරා මහත් කතාබහට ලක්විය.