24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඅරලියගහ මන්දිරය ඉදිරිපිට 'මයිනාගෝගම' ඉදිවෙයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ ඉදිවෙයි

ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින ජනතාව විසින් එම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කළාක් මෙන්ම මේ වන විට කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටද පිරිසක් කඳවුරු බැඳ විරෝධතාවයේ නිරත වෙයි.

ඔවුන් එම පරිශ්‍රය ‘මයිනාගෝගම’ ලෙසින් නම්කර තිබේ.