26.1 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialමොහොතක් උඹ හිතපන්.. මේ කඳුළැලි බලපන්.. උඹේ අතේ ඔය අවියෙන් කාවද උඹ...

මොහොතක් උඹ හිතපන්.. මේ කඳුළැලි බලපන්.. උඹේ අතේ ඔය අවියෙන් කාවද උඹ රකින්නේ?

  • Tags:
  • ~

කඳුළුවලින් තෙත් වූ ඇස්..
දැන් එන්නේ ලේ බොන්නට..
උඹේ අතේ ඔය අවියෙන් කාගෙද ලේ හලන්නේ?

උඹත් අපේ, අපිත් උඹේ..
කාටද මේ තියන්නේ?

මොහොතක් උඹ හිතපන්..
මේ කඳුළැලි බලපන්..

අන්න එනන්වා උඩකින් අණ
හොර නිරිඳුන් රැක ගන්නලු..
උඹේ අතේ ඔය අවියෙන් කාවද උඹ රකින්නේ?

https://www.facebook.com/sankhab1/videos/354527450071487