― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical"අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටිත් කියන්න ලෑස්තිවෙලා එන්න" -...

“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටිත් කියන්න ලෑස්තිවෙලා එන්න” – නලින්දගෙන් යෝෂිතට අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ (03) හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.

ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම චෝදනාවට එරෙහිව අපහාස නඩුවක් දමන බවයි. ඔහු එලෙස පැවසීමත් සමග ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදී තිබෙනවා.

ඒ මෙලෙසින්..
යෝෂිත.. අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා එන්න.