32.2 C
Colombo
Friday, May 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්දව අත්අඩංගුවට ගන්නැයි සුමන්තිරන් කියයි

මහින්දව අත්අඩංගුවට ගන්නැයි සුමන්තිරන් කියයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුමන්තිරන් මන්ත්‍රිවරයා සදහන් කර ඇත්තේ අද (09) දිනයේ සිය පාක්ෂිකයින් කොළඹට රැගෙන ඒම සහ එය සංවිධානය කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගත යතු බවයි.