25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් සහ පවතින ගැටුම්කාරී වාතාවරණවයත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබේ.