― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialඊයේ නිවාස අහිමි වූ දේශපාලකයින් මෙන්න

ඊයේ නිවාස අහිමි වූ දේශපාලකයින් මෙන්න

ඊයේ (09) ජනතාව විසින් බොහෝ මැති ඇමතිවරුන්ගේ දේපල සහ නිවාස ගිනි තැබුවා. වාහන පවා කඩා බිඳ දමා තිබුනු අතර ඇතැම් මන්ත්‍රීවරුන්ටත් ප්‍රහාර එල්ල වුණා. එසේ ප්‍රහාරයට ලක් වූ කුමාර වෙල්ගම තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ නමුත් දිවයිනේ නන් දෙසින් ගිනි ගත් නිවාස දේපලවල හිමිකාරීත්වය දරන්නේ කවර දේශපාලකයන්ද යන්න වග අප මෙසේ පෙළගස්වනු ලැබුවා. මේ ලැයිස්තුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සිටම විවිධ මට්ටමේ දේශපාලකයන් සිටිනවා.

ලොකු පොඩි උදවිය කියා කිසිවෙනසකින් තොරව සියලුම දේශපාලකයන්ට එකම ලෙස සැලකූ ජනතාව කළ දේපල විනාශය නම් සුළුපටු නැහැ.

එම දේශපාලකයන්ගේ නම් ලැයිස්තුව පහතින්,

මැදමුලන වලව්ව
මහින්ද කුරුණෑගල නිවස
සම්පත් අතුකෝරල ගාලුපුතා
සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආච්චි
ජනක බංඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
ප්‍රසන්න රණතුංග
කනක හේරත්
අරුන්දික ප්‍රනාන්දු
ශෙහාන් සේමසිංහ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මොරටුව නගරධිපති නිවස
සනත් නිශාන්ත
අනූෂ පැස්කුවල්
ගාමිණි ලොකුගේ
කංචන විජේසේකර
දුමින්ද දිසානයක
විමල් වීරවංශ
නිපුන රණවක
ගුණපාල රත්නසේකර
චන්න ජයසුමන
රේණුක පෙරේරා නිවස
මිලාන් ජයතිලක
ශාන්ත බංඩාර
සහබංදු සුපර් සෙන්ටර් ගාල්ල
අකිල එල්ලාවල
නිමල් ලංසා මීගමුව Grandeeza හෝටලය, Avendra garden හෝටලය
අලි සබ්‍
රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්
මොනාන් ද සිල්වා
දුමින්ද සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ
කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩෑන් ප්‍රියසාද්
ඩී.බී හේරත්
අ⁣ශෝක ප්‍රියන්ත
ප්‍රසන්න රණවීර
චමල් රාජපක්ෂ
රංජිත් සියඹලාපිටිය
ඩබ්.ඩී වීරසිංහ අම්පාර
ගීතා කුමාරසිංහ
සමන්ප්‍රිය හේරත්
ලක්ෂ්මන් පෙරේරා
ඉඳුනිල් ජගත් කුමාර