― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසජිත් ප්‍රේමදාස, මහ බැංකු අධිපති සමඟ සාකච්ඡාවක්

සජිත් ප්‍රේමදාස, මහ බැංකු අධිපති සමඟ සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හමුවී තිබේ.

එහිදී වත්මන් ජාතික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තම පක්ෂය සැමවිටම නොමඳ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී පවසා ඇත.